විදෙස්

ඉන්දියාවේ කොරෝනා මරණ 50,000 ඉක්මවයි

(UTV | ඉන්දියාව) – කොරෝනා හේතුවෙන් ලොව තෙවනුවට වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඉන්දියාවෙන් ගෙවී ගිය දිනයේ දී නව ආසාදිතයන් 63,986 දෙනෙකු වාර්තා වී තිබුණි.

ඒ සමස්ත ආසාදිතයන් 2,589,208 දක්වා ඉහළ යමින්.

මේ අතර නව මරණ 950 ක් වාර්තා වීමත් සමග එරට සමස්ත මරණ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගියේය.

Related posts

බහුතර බලය පෙන්විමට පලනි ස්වාමි වැඩ අරඹයි

Mohamed Dilsad

ජනාධිපති අනුර, ඇමෙරිකානු ජනාධිපති හමුවෙයි

Editor O

ඇමරිකානු ජනපතිවරණ කරට කර සටනේ ජෝ බයිඩ්න් ඉදිරියෙන්

Mohamed Dilsad

Leave a Comment