දේශීයප්‍රමුඛ පුවත 3

දහම් පාසල් අධ්‍යන කටයුතු යළි ඇරඹේ

(UTV | කොළඹ) – දහම් පාසල් අධ්‍යයන කටයුතු අද (16) සිට නැවත ආරම්භ කළ බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

අදියර දෙකක් ඔස්සේ එම කටයුතු ආරම්භ කෙරෙන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේය.

ඒ අනුව 6 සිට 13 ශ්‍රේණි දක්වා අද දිනයේ සිට ද, ද 1 සිට 5 ශ්‍රේණි දක්වා අගෝස්තු 23 වැනිදා ද වශයෙන් දහම් පාසල් නැවත ඇරඹීමට තීරණය කර ඇත.

Related posts

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරය කල පුද්ගලයෙක් අත්අඩංගුවට [RELEASE]

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරූ පිරිසක් ගැන පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment