දේශීය

සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරූ පිරිසක් ගැන පරීක්‍ෂණ

(UTV |කොළඹ) –  කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පැතිරූ 23 දෙනෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරයි.

අද (15) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව පැවසීය.

තවද මුහුණු ආවරණ ගබඩා කරගෙන සිටින සහ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පැවසීය.

Related posts

හුදෙකලා ප්‍රදේශවල සිටින උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

පර්පෙචුවල් ට්‍රේෂරීස් සමාගමට තවදුරටත් බැදුම්කර වෙළඳපොල තහනම්

Mohamed Dilsad

PUCSL පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

Leave a Comment