දේශීයප්‍රමුඛ පුවත 1

වන්දනා ගමන් චාරිකා අත්හිටුවන්නැයි ඉල්ලීමක්

(UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඒ ඉදිරි සති දෙකක කාලය තුළ දේශීය වන්දනා ගමන්, සංචාර හා චාරිකාවන්හි නිරතවීමෙන් වළකින ලෙසයි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් මෙම උපදෙස් අනුගමනය කරන ලෙස බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ජනතාවට දැනුම් දෙයි.

Related posts

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

Mohamed Dilsad

කොකේන් භාවිත කරන කිසිවෙකු දැන් පාර්ලිමේන්තුවේ නෑ -කමිටු සභාපති

Mohamed Dilsad

අභිමානී 2017 දී දැයක් නගන පරපුර වෙත ජනපති අතින් හරසර

Mohamed Dilsad

Leave a Comment