දේශීයවිදෙස්

ජනපති සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් මහතා අතර හමුවක් සිදුවී තිබේ.

 

අද (21) පෙරවරුවේ දිල්ලි නුවරදී එම හමුව සිදුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

 

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරය අතරතුර ඉන්දියානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි මහතා ද හමුවී තිබේ.

Related posts

තවත් ආසාදිතයන් 9 ක් පූර්ණ සුව අතට

Mohamed Dilsad

CEYPETCO තෙල් මිල වැඩි වීමක් නෑ

Mohamed Dilsad

මුස්ලිම් විවාහ නීතිය ගැන ස්ථාවරය ඡන්දෙට කලින් කියන්නැයි ජනපතිට සංදේශයක්

Editor O

Leave a Comment