දේශීය

තවත් ආසාදිතයන් 9 ක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – මෙරට කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 9 දෙනෙු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව, මෙතෙක් සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 2935 කි.

මේ වන විට තවත් කොරෝනා ආසාදිතයින් 176 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

Related posts

ඇමරිකාවේ හදිසි තත්ත්වයක් අක්කර 2900ක ගොඩනැගිලි 13,000 අවධානමේ – 30,000ක පිරිසක් වහා ඉවත් කරයි.

Editor O

එජාප සංවත්සර සමුළුවට සහභාගිවීමේ තීරණය සජබ වෙනස් කරයි..!

Editor O

බස් වර්ජනය තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

Leave a Comment