විදෙස්

හයිෂෙන් සුළි කුණාටුව දකුණු කොරියාවට ඇතුලු වෙයි

(UTV | දකුණු කොරියාව) –  හයිෂෙන් සුළි කුණාටුව මේ වන විට දකුණු කොරියාවට ඇතුලු වී තිබෙන බව  විදෙස් මාධ්‍ය පවසයි.

එරට දෙවන විශාලතම නගරය වන බූසාන් නගරයට උතුරින් පිහිටි උල්සාන් නගරයට එය කඩා වැදී ඇත.

ගුවන් තොටුපළ 10 ක පමණ ගුවන් ගමන් වාර 300 ක් මේ හේතුවෙන් අවලංගු කර තිබෙන අතර අවට ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ජමාල් කශෝගිගේ සිරුර සොයා මෙහෙයුම් දැඩි කෙරේ

Mohamed Dilsad

ටික්ටොක් ඇතුලු චීන Apps 59 ක් ඉන්දියාව තහනම් කරයි

Mohamed Dilsad

කෙන්යාවට එන්නත් හිඟයක්

Mohamed Dilsad

Leave a Comment