දේශීය

විරෝධතා මධ්‍යයේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි[PHOTOS]

(UTV |කොළඹ) – මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි.

අද (08) පස්වරු 1ට පාර්ලිමේන්තු රැස්වීමට ආරම්භ වීමෙන් පසු ප්‍රේමලාල් ජයසේකර මහතා කතානායකවරයා ඉදිරියේ මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නේය.

අද දිනයේ සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මෙයට විරෝධනය පල කරමින් කළු සාටක පැළඳ පාර්ලිමේන්තු සභාවට පැමිණ සිටි අතර ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේ කෑකෝ ගසමින් ඊට විරෝධය පල කර සිටියේය.

 

Related posts

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

ශ්‍රී ලංකාභිමාන්‍ය සම්මානය කරූ ට

Mohamed Dilsad

ඉන්දියානු ඖෂධය අත්හිටුවීමෙන් පසු රෝගීන් අට දෙනෙකුට දීලා | වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයා බාරගත යුතුයි..! – රවී කුමුදේශ්

Editor O

Leave a Comment