දේශීය

රෝසි CIDයට

කොළඹ හිටපු පුරපතිනී රෝසි සේනානායක මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ (20) පැමිණිල්ලක් ගොනුකර තිබේ.

 

ඒ, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ විසින් සමාජ මාධ්‍ය ඔස්සේ තමාට අසත්‍ය චෝදනා එල්ල කරන බවට පැමිණිලි කරමිනි.

Related posts

පොසොන් පෝය අදයි

Editor O

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙක් – සමස්තය යළි ඉහළට

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ඔස්සේ අළෙවිකරන රූපලාවන්‍ය ආලේපන භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න.

Editor O

Leave a Comment