ප්‍රමුඛ පුවත 1

කොකේන් භාවිත කරන කිසිවෙකු දැන් පාර්ලිමේන්තුවේ නෑ -කමිටු සභාපති

(UTV| කොළඹ) – කොකේන් භාවිත කරන කිසිදු මන්ත්‍රීවරයෙකු මේ වන විට පාර්ලිමේන්තුව තුළ නොමැති බව කොකේන් කමිටුවේ සභාපතිවරයා පවසයි.

එය තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහනුවර – වත්තේගම අද පැවති උත්සවයක් අමතමින් පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගියදා සිදුකළ ප්‍රකාශය පිළිබදව අදහස් පළ කරමිනි.

ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ එම කමිටු වාර්තාව ලබන සදුදා අග්‍රාමාත්‍යවරයා වෙත භාර දෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

බස් ගාස්තු ගැන සංගම් හා කොමිසම අතර සාකච්ඡාවක්..

Mohamed Dilsad

තරුණයින් දෙදෙනෙකු අවසන් ගමන් ගිය හැටි

Mohamed Dilsad

Leave a Comment