ප්‍රමුඛ පුවත 1

සේනා වගා හානිය ගණනය අද සිට

(UTV| කොළඹ) – දිස්ත්‍රික්ක කිහිපයක පැතිර යමින් පවතින සේනා දළඹු උවදුර හේතුවෙන් මේවන විට සිදු වී ඇති අස්වනු හානි ගණනය කිරීම අද ආරම්භ වේ.

අද අනුරාධපුරයෙන් එම කටයුතු ආරම්භ වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු.

එහි නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්‍ෂ, සේනා දළඹු මර්දන ඒකකයේ ප්‍රධානී අනුර විජේතුංගමහතා පැවසුවේ මේ වන විට මොණරාගල, අම්පාර, බදුල්ල, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් සේනා දළඹු වගා හානි වාර්තාවී ඇති බවයි.

කෙසේ වෙතත් කමිටු 3 ක් හරහා සේනා දළඹු උවදුර මර්දන කටයුතු සිදු කෙරෙන බවද ඔහු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මන්තී‍්‍ර නාමල්ගේ ඇඟිලි සළකුණු ලබා ගන්නැයි නියෝග

Mohamed Dilsad

වල්ලපට්ටා සමඟ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිසියේ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් [video]

Mohamed Dilsad

Leave a Comment