ප්‍රමුඛ පුවත 1

මන්තී‍්‍ර නාමල්ගේ ඇඟිලි සළකුණු ලබා ගන්නැයි නියෝග

(උදයම්,කොළඹ)  – රුපියල් මිලියන 30 ක මුදල් විශුද්ධිකරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වන නඩුවකට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්‍ෂගේ ඇඟිලි සළකුණු ලබා ගන්නැයි කොළඹ මහාධිකරණය අද (06) පොලීසියට නියෝග කළේය.

මෙම නඩුව සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා ඇතුළු තිදෙනෙකු කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් ඇපමත මුදාහැර තිබුණී අතර, මහාධිකරණ සිතාසියකට අනුව ඔවුහු අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී සිටියහ.

කෙසේ වෙතත් පෙර ඇප කොන්දේසි මත මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනවා මුදාහරින්නැයි මහාධිකරණ නියෝග කළේය.

Related posts

හෙටින් පසු පළාත් පාලන ආයතන 170ක්

Mohamed Dilsad

කේරල ගංජා කිලෝ 154ක් සමඟ 5 ක් අත්අඩංගුවේ

Mohamed Dilsad

යාල උද්‍යානයේ කොටසක් වැසේ

Mohamed Dilsad

Leave a Comment