ප්‍රමුඛ පුවත 1

පොලිසියේ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් [video]

(UTV| කොළඹ) – ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන්, ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරුන් හතලිස් දෙදෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරීවරුන් 05 දෙනෙකුට, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 23 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පදිරි සේවයේ අවශ්‍යතාවය සලකා අදාළ ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි.

මීට අමතරව , 153 වන පොලිස් දින සංවත්සරය ද අදට යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් පළාත් මට්ටමින් පොලිස් ස්ථානවල විවිධ වැඩසටහන් සංවිධාන කිරීමටයි පියවර ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය වැඳ පුදා ගනී

Mohamed Dilsad

විල්පත්තුව ගැන පවතින වැරදි මත දුරු කිරීමට උතුරේ මහා සංඝරත්නය සුදානම්

Mohamed Dilsad

සායින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් [GAZETTE]

Mohamed Dilsad

Leave a Comment