දේශීයප්‍රමුඛ පුවත 1

සායින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් [GAZETTE]

(UTV | අම්පාර) –  සයින්දමරුදු ප්‍රදේශයට නව නගර සභාවක් පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මහනගර සභා ආඥා පනත යටතේ ඊට අදාළව නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (14) ප්‍රකාශයට පත් කෙරුණි.

 

 

 

Related posts

ඇදිරි නීති කාලය තුළ මාර්ග වල සිටි 291 අත්අඩංගුවේ

Mohamed Dilsad

නීති විරෝධීව විදුලිය ලබාගත් 1937 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

වතාවක් පැරදුණු හොරණ නගර සභාවේ, මාලිමා අයවැය, න්‍යායපක්‍රයට පිටින් තුච්ච වැඩක් කර සම්මත කරයි ; විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක්

Editor O

Leave a Comment