දේශීය

කෝටි 10 ක රත්තරන් කිලෝ 14 ක් නාවික හමුදා භාරයට [PHOTOS]

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (14) වන දින මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්තරන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාවක් මගින් සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය වැඩිදුර පරීක්‍ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ අදාල සැක සහිත ඩිංගි යාත්‍රාව අණනොතකා යාත්‍රා කර ඇති අතර , පසුව නාවික හමුදා නිළධාරීන් මෙම රත්තරන් සහිත පාර්සලය සොයා ගන්නා ලදි.

එහි රත්තරන් කිලෝ 14 ග්‍රෑම් 35 ක ප්‍රමාණයක් තිබී ඇති අතර, එහි වටිනාකම රුපියල් කොටි 10 කට ආසන්න වෙයි.

Related posts

වනිදු හසරංගගෙන් වාර්තාවක්

Editor O

මාලිමා මන්ත්‍රීවරු 159 ම, 2029 න් පසුව වැලිකඩ – උදය ගම්මන්පිල

Editor O

තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment