දේශීය

තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක් [RELEASE]

(UTV | කොළඹ) – තවත් කොරෝනා ආසාදිත මරණ 38 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කරයි.   

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහළ ගියේය.

පසුගිය මැයි 07 සිට මැයි 20 දක්වා කාලය තුලදී මෙම මරණ සිදුව ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

 

 

Related posts

කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කතානායකට එරෙහිව විශ්වාස භංගයක්…?

Editor O

ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment