දේශීය

කංජිපානිගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අයිස් මත්‍ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් සමඟ සැකකරුවෙක්ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තිස්හැවිරිදි “ක්ලෙමන්” නැමති නාමයෙන් හඳුන්වනු ලබන සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ සිදුකිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකි.

ඊයේ (11) සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාර දී තිබෙනවා.

Related posts

මැතිවරණයට අදාළව මුදල් ලේකම් ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන්, ඇමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44%ක තීරු බද්දක්

Editor O

සඳුදා සිට සාමාන්‍ය කාලසටහනට අනුව දුම්රිය ධාවනය කරයි

Mohamed Dilsad

Leave a Comment