දේශීය

ගුරු ස්ථාන මාරුවීම් සඳහා නවතම APP එකක්

(UTV | කොළඹ) –  ඉදිරියේදී ගුරු ස්ථාන මාරු සඳහා නවතම APP එකක් හදුන්වාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (14) මතුගම ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේ මේ වසරේ සිට සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග සඳහා අයදුම් කිරීමට Online තාක්ෂණ ක්‍රමය හඳුන්වාදෙන බවයි.

Related posts

ගෑස් පිපිරීමකින් කුකුළන් 3,000ක් පමණ දැවී අළු වී යයි

Mohamed Dilsad

අගමැති වෙන්න රනිල්ට ජනවරමක් නෑ

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment