දේශීය

විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

(UTV | කොළඹ) – පවතින වියළි කාලගුණය හමුවේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ වියළි කාලගුණයත් සමඟ විදුලිබල ඉල්ලුමේ ද ඉහළ යාමක් පවතින බවයි.

දෛනික විදුලි ජනනයෙන් 70% ක් පමණ තාප බලාගාර හරහා ජනනය කිරීමට සිදුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

රජයෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 800ට ආසන්න වේ

Mohamed Dilsad

කොළඹ නගරයේ දූවිලි අංශු ප්‍රමාණය යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment