දේශීය

රජයෙන් විශේෂ ඉල්ලීම් කිහිපයක්

(UTV|කොළඹ) – ජනතාව ගැවසෙන ස්ථානවලදී මීටරයකින් පමණ පුද්ගල දුරස්ථතාවය පවත්වා ගැනීමට ලබා දී ඇති උපදෙස් අනිවාර්යෙන් පිළිපදින ලෙස ද රජය ඉල්ලා සිටියි.

බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක අවස්ථාවලදී මේ පිළිවෙත අනුගමනය කරන ලෙස ඉල්ලා රජය ඉල්ලීමක් කරයි.

ඇදිරි නීති කාලය තුළදී සියලුම පුද්ගලයින් තම නිවස තුළ රැදී සිටි යුතු බව ද පොලීසිය දැඩිව පවසයි.

Related posts

කේරළ ගංජා කිලෝ 52 ක් සහ කහ කිලෝ 920 ක් STF අත්අඩංගුවට

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන තොරතුරු හෙළිනොකළ යුතුයි‘ – අධිකරණ ඇමති

Editor O

රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 260ක් රැගත් ගුවන්යානයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment