ප්‍රමුඛ පුවත 1

වල්ලපට්ටා සමඟ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – වල්ලපට්ටා ළඟ තබාගෙන සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබී වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 698ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තව ටික දිනකින් වැසි ඇතිවන බවට අනාවැකි

Mohamed Dilsad

“රට වෙනුවෙන් එකට සිටිමු” සමාප්ති වැඩසටහන අද ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

පාර්ලිමේන්තුව අද මැදියමේ විසුරුවන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment