ප්‍රමුඛ පුවත 1

ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගය විනාඩි 15 කට කල් දැමේ

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විනාඩි 15 කින් කල් තබා තිබේ.

මේ අතර ජනාධිපතිගේ තීරණය ආණ්ඩුක්රම ව්‍යස්තාවට අනුකූලව බැවින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව සියලු පෙත්සම් ඉවත්  කරගන්නා ලෙස  නීතිපතිවරයා ඉල්ලීමක් තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පේරාදෙණිය හා මහනුවර රෝහල් වල සේවක වර්ජනයක්

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

අල්ලස වැලක්වීමට දේශපාලන පක්ෂවල වියදම් පාලනය කිරීම වැදගත් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment