ප්‍රමුඛ පුවත 1

අල්ලස වැලක්වීමට දේශපාලන පක්ෂවල වියදම් පාලනය කිරීම වැදගත් [VIDEO]

(UTV | කොළඹ) – මැතිවරණවලදී අපේක්ෂකයින්ගේ සහ දේශපාලන පක්ෂවල වියදම් පාලනය කිරීම අල්ලස සහ දූෂණය වැලක්වීම සඳහා වැදගත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

අදට යෙදී ඇති ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනයට සමගාමීව කොටුව දුම්රියපොළ පරිශ්‍රයේ සංවිධානය කොට තිබූ දැනුම්වත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන්කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපයේ නායකත්වය සජිත්ට හිමිවිය යුතුයි – තිස්ස අත්නායක [VIDEO]

Mohamed Dilsad

කොළඹ-කටුනායක අධිවේගී පිවිසුම වැසේ

Mohamed Dilsad

අම්පාර ප්‍රදේශ දෙකකට පොලිස් ඇදිරි නීතිය

Mohamed Dilsad

Leave a Comment