ප්‍රමුඛ පුවත 1

දෙමළ සන්ධානයේ තීරණය

(UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේ දී සහය පළ කරන පාර්ශවය සම්බන්ධයෙන් ලබන සතියේ අවසන් තීරණය ප්‍රකාශ කරන බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසයි.

ඊයේ යාපනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ ඉදිරි දින තුන තුළ මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගත හැකි බවයි.

ජනාධිපති අපේක්‍ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත් පරීක්‍ෂා කර බලා ඒ පිළිබඳව තීරණයක් ගන්න බව විග්නේෂ්වරන් මෙහිදී පවසා ඇත.

“විදේශ රටවල හිත දිනා ගන්න ඉංග්‍රීසි භාෂාවෙන් එක දෙයක් කියලා සිංහලෙන් තව එකක් කියලා ද බලන්න  ඕනි”. මේ සම්බන්ධයෙන්  අධ්‍යයනය කර නීති විශාරද උපදෙස් මත තීරණයක් දැනුම් දෙන බව උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පවසා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිතය

Mohamed Dilsad

උතුරු පළාත් සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි

Mohamed Dilsad

කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල පහළට

Mohamed Dilsad

Leave a Comment