විදෙස්

බෙල්ජියමේ වෙඩි තැබීමක්.තිදෙනෙකු මරුට

(UTV|බෙල්ජියම) – බෙල්ජියමේ ලීග්හි ප්‍රරසිද්ධ ස්ථානයකදී නාඳුනන තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් කාන්තා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත් වෙයි.

සැකකරු බෙල්ජියමේ ලීජ් නගරයේ පාසලක් ආසන්නයට කඩා වැදී එක්වරම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි තැබීමෙන් තවත් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු තුවාල  ලබා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසංගතය තවත් දරුණුයි – ට්‍රම්ප්ගෙන් ඇමරිකානුවන්ට ඉල්ලීමක්

Mohamed Dilsad

ඉන්දියාවේ ගවපොර නතර කිරීමට එරෙහිව විරෝධතා

Mohamed Dilsad

ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment