ප්‍රමුඛ පුවත 1

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයේ කප් සිටුවයි

(UTV|කතරගම) – රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට අදාළව කප් සිටුවයි.

අද අලූයම 5.45ට යෙදෙන සුබ මොහොතින් සිදුකෙරුනු බව අප වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව ඇසළ පෙරහර මංගල්‍යය ජුලි 13 වන දා ආරම්භ වන අතර, ජුලි 28 වන දා මහ පෙරහර වීථි සංචාරය කෙරේ.

දිය කැපීමේ මංගල්‍යය ලබන ජුලි 29 වන දා වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හුංගම රිය අනතුරින් තුවාල ලැබූ 20 ක් තවමත් රෝහලේ

Mohamed Dilsad

බස් අනතුරකින් 16ක් රෝහලේ

Mohamed Dilsad

ජනපති සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment