ප්‍රමුඛ පුවත 1

සේනා උවදුරින් හානිවූ ගොවීන්ට වන්දි ලබාදීම මාර්තු වනදා සිට…

(UTV| කොළඹ) – පසුගිය කාලයේ ලංකාවට වසංගතයක් වුන සේනා දළඹු උවදුර හේතුවෙන් පීඩාවට පත් බඩ ඉරිඟු ගොවීන්ට වන්දි ලබාදීම ලබන මස 10 වනදා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ (22) පැවති උත්සවයකදී සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ පවුලේ කිසිවෙකුටවත් මෙරට ඡන්දයක් නොමැත [VIDEO]

Mohamed Dilsad

මිලියන 40ක රත්‍රන් රේගු භාරයට

Mohamed Dilsad

කොටස් වෙළඳ පොළ වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment