ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු ගැලරිය හෙටත් මහජනතාවට වැසේ.

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන හෙට(27) දිනයේ මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර තිබේ.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ පාර්ලිමේන්තු ගැලරියට ඇතුලූවීමට අවසර හිමිවන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි.

පසුගිය සඳුදා සහ සිකුරාදා දිනවලද පාර්ලිමේන්තුව රැස්වූ අතර, එදින ද මහජන ගැලරිය සහ විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි පියවර ගැනුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොකේන් සමඟ අත්අඩංගුවට ගත් 17දෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද අඩු පීඩනයෙන් ජලය

Mohamed Dilsad

Leave a Comment