දේශීය

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාරය කල පුද්ගලයෙක් අත්අඩංගුවට [RELEASE]

(UTV | කොළඹ) – කුරුණෑගල උහුමීය ප්‍රදේශයේදී කොරෝනා වෛරසය පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද(28) රාත්‍රී 8.45ට පමණ අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වසය අවුරුදු 38ක් වන ශ්‍රී මහාවිහාර පාර කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවූ තද වැසි

Mohamed Dilsad

ශිෂ්‍යත්වය විභාග ප්‍රශ්න ගැන, අධ්‍යාපන අමාත්‍යාංශය අධිකරණයට කරුණු දක්වයි.

Editor O

චීනයේ බැංකුවක් ශ්‍රී ලංකාවට සහාය පළකරයි

Mohamed Dilsad

Leave a Comment