දේශීයප්‍රමුඛ පුවත 1

විදෙස්ගත තවත් ශ්‍රීලාංකිකයකු කොරෝනා වැළඳී මිය යයි

(UTV |කොළඹ ) – 55 හැවිරිදි ශ්‍රීලාංකික පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් තිබේ.

ඔහු එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත් වු අයෙකි.

ඊයේ මෙම පුද්ගලයා මියගොස් ඇති අතර මොහු ලන්ඩන්වල ෆෙල්තම් ප්‍රදේශයේ  සිටි අයෙක් බව වාර්තා වේ.

Related posts

තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා බවින් ඉවතට

Mohamed Dilsad

තලතා අතුකෝරළ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක් ජලය නෑ

Mohamed Dilsad

Leave a Comment