දේශීය

තවත් ප්‍රදේශ දෙකක් හුදෙකලා බවින් ඉවතට

(UTV |කොළඹ) – කළුතර, ඉඳුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක අද(17) උදෑසන සිට හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා හුදකලා කරඇති බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 09ක් පානදුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසමක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10 අද දිනයේ හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බවය.

 

 

 

 

Related posts

පෞරාණික බුද්ධ ප්‍රතිමාව පැහැරගත් 14ක් අත්අඩංගුවට

Editor O

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1790 ඉක්මවයි [UPDATE]

Mohamed Dilsad

උතුරු – උතුරු මැද විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment