දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1790 ඉක්මවයි [UPDATE]

(UTV | කෝවිඩ් -19) – මෙරට වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1797 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද තවත් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

——————————————————————————————————————————–

මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1790 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමගයි.

අද දිනයේ මෙතෙක් වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 41ක්.

Related posts

අද ඩොලරය

Editor O

බලපත්‍ර නොමැතිව වැලි සහ පස් ප්‍රවාහනය කරන්නන් අත්අඩංගුවට

Mohamed Dilsad

මාලිමාවට බලය හිමි දොඩංගොඩ සභාවේ අයවැය පරාදයි

Editor O

Leave a Comment