දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ව්‍යාප්තිය නිසා ගම් දෙකක් වැසේ

(UTV |කොළඹ ) – කොරෝනා රෝගය ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් මෙරට ගම්මාන දෙකක් වසා දමා තිබේ.

ඒ මහනුවර අකුරණ ප්‍රදේශයේ සහ පුත්තලම කඩමාන්කුලම් ග්‍රාමයේ කොටසකි.

මහනුවර අකුරණ ප්‍රදේශයේ කොරෝනා රෝගියා වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

 

Related posts

ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වන සියලුම මාර්ග කොටුකරයි

Mohamed Dilsad

ලංකාවට ඩොලර් දෙන්න ලෝක බැංකු අනුමැතිය

Mohamed Dilsad

ගෝල්ෆේස් මහජන අරගලයට දින 100 ක්

Mohamed Dilsad

Leave a Comment