Trending Newsඑසැන පුවත්දේශීය

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි.

(UTV | කොළඹ) –

2019, 2020, 2021 සහ 2022 වර්ෂවලට අදාළව සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ ප්‍රතිඵල www.doenets.lk සහ www.results.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවයි.

ඊට අදාළ නිවේදනය පහතින්

Related posts

தீவிரவாதத்தை ஆதரிக்கும் நாடுகள் அதிக விலை கொடுக்க நேரிடும் – ஐ.நா.பொதுச் செயலாளர் எச்சரிக்கை

Mohamed Dilsad

கல்விப் பொதுத் தராதரப் பத்திர சாதாரண தரப் பரீட்சைக்கான விண்ணப்பங்கள்

Mohamed Dilsad

අන්තරේ පා ගමනට ‘පහර දීම’ ගැන ෆොන්සේකා ගෙන් ෆේස්බුක් සටහන

Mohamed Dilsad

Leave a Comment