Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණයේ බලය ගැන, අගවිනිසුරුගෙන් කථානායකට ලිපියක්.

(UTV | කොළඹ) –

පාර්ලිමේන්තුවට ඍජුව ම අධිකරණ බලය ක්‍රියාත්මක කළ හැක්කේ, පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද  සහ බලතල සම්බන්ධයෙන් පමණක් බව සඳහන් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය  මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට  ට ලිපියක් යොමු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඇ) ව්‍යවස්ථාවට අනුව, ජනතාවගේ අධිකරණ බලය   භාවිත කරන බවද අගවිනිසුරුවරයා විසින් කථානායකවරයාට යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

Related posts

Case against Gotabaya to hear from Jan. 22

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයෙන් සම්බාධක පැනවූ යුද විරුවන් ගැන මහින්ද රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

விஜய்சேதுபதியுடன் ஷாருக்கான் – வைரலாகும் புகைப்படம் (photo)

Mohamed Dilsad

Leave a Comment