දේශීයප්‍රමුඛ පුවත 1ප්‍රමුඛ පුවත 2

අරාබියේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

(UTV | කොළඹ ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් පුද්ලයෙක් හමු වු බව සෞඛ්‍ය අංශ පවසති.

මෙම ආසාදිතයා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් බව හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වනවිට මෙරටින් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2810 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

සමුද්‍රීය අපද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ විශේෂ වැඩසටහනක් අද සිට

Mohamed Dilsad

ලබන සඳුදා සිට මංතීරු නීතිය ක්‍රියාත්මක වන මාර්ග මෙන්න

Mohamed Dilsad

ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක ගෙවයි

Mohamed Dilsad

Leave a Comment