දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී 75 ඉක්මවූ තද වැසි

(UTV | කොළඹ) – සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක.  

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75ට පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බවය.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

 

Related posts

සතොස, අත්‍යාවශ්‍ය ආහාර දුව්‍ය කිහිපයක මිල පහළ දමයි

Editor O

කොළඹට පැය 10ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

රටට අලුත් වැඩපිළිවෙලක් සහ අලුත් දර්ශනයක් අවශ්‍යයයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment