Trending Newsඑසැන පුවත්දේශීය

අශේන්, කොළඹින් ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට

ජනප්‍රිය ශ්‍රී ලාංකේය යූ ටියුබ් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන අශේන් සේනාරත්න එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට, ගෑස් සිලින්ඩරය ලකුණෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට නියමිත බව වාර්තාවෙයි.

සමාජ ගැටළු සහ පුණ්‍ය කටයුතු කෙරෙහි අවධානය යොමු කරන ඔහුගේ අන්තර්ගතයන් සඳහා අන්තර්ජාලය තුළ විශාල ප්‍රතිචාර ලැබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී ද ඔහු, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් කටයුතු කළේය.

Related posts

Nicki Minaj Saudi gig prompts confusion online

Mohamed Dilsad

දියේ ගීලීමෙන් පිය – පුතු මරුට

Mohamed Dilsad

Indian National arrested with hashish at BIA

Mohamed Dilsad

Leave a Comment