Trending Newsඑසැන පුවත්දේශීය

අනුරගේ ආණ්ඩුව පෙට්‍රල් ලීටරයකින් රු. 117ක්, ඩීසල් ලීටරයකින් රු. 83 ක් බදු අය කරනවා.

ඉන්ධන වලට සාහසික ලෙස බදු පනවා ඇති බවට අනුර දිසානායක පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ කෑ ගැසුවද අද වනවිට යථාර්ථය ජනතාවට හෙළි වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. දැනට සති දෙකකට පෙර ලංකාවට ගෙන එන ලද පෙට්ටල් ලීටරයක් රුපියල් 195ක් හා ඩීසල් ලීටරයක් රුපියල් 200ක් වන බවද රණවක මහතා පෙන්වා දෙයි.

නමුත් මේ වන විට පෙට්‍රල් ලීටරයකට බදු රුපියල් 117ක් හා ඩීසල් ලීටරයකට රුපියල් 83ක් වශයෙන් අය කරන බවද ඔහු පැවසීය. ඉන්ධන බදු අඩු කරන බවට වේදිකාවේ කෑගැසුවද යථාර්ථය එය නොවන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

Japan – Sri Lanka Investment Forum under President’s patronage

Mohamed Dilsad

நீரழிவு நோயை முற்றாக குணப்படுத்த முடியாது?

Mohamed Dilsad

එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කෙරෙන, නීති සම්පාදනය කර අවසන්

Mohamed Dilsad

Leave a Comment