දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 700 ඉක්මවයි

(UTV | කොළඹ ) – පොලීසිය විසින් ඇඳිරි නීතිය කඩ කළ තවත් පුද්ගලයින් 799 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද(11) පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ කළ මෙහෙයුම්වලදීයි.

එම කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 206 කි.

Related posts

කසළ ප්‍රවාහනය කිරීමට චීනයෙන් දුම්රිය එන්ජින් [PHOTOS]

Mohamed Dilsad

දෙරට අතර සම්බන්ධතා වැඩිදියුණු කර ගන්න ප්‍රංශය සුදානම්

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

Leave a Comment