ක්‍රීඩා

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෙකුට වසර 6 ක තරඟ තහනමක්

(UTV | ඇෆ්ගනිස්ථානය) – ඇෆ්ගනිස්ථාන කඩුලු රකින ක්‍රීඩක ශෆිකුල්ලා ශෆාක් හට වසර 6 ක තරඟ තහනමක්  පනවා තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ තරඟ පාවා දීමේ චෝදනා යටතේ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය එම පියවර ගත් බවයි.

2018 වසරේ පැවති ඇෆ්ගනිස්ථාන ප්‍රිමියර් ලීග් පන්දු වාර විස්ස තරගාවලිය සහ 2019 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ශෆිකුල්ලා ශෆාක් තරඟ පාවා දුන් බවට විමර්ෂණවලදී තහවුරු වී ඇත.

Related posts

“ද හන්ඩ්‍රඩ්” විස්තර විචාරකයින් අතරට සංගක්කාරත්

Mohamed Dilsad

ධනුෂ්ක ගැන මහේල කියූ දේ

Mohamed Dilsad

IPL අවසන් මහා තරඟය අදයි

Mohamed Dilsad

Leave a Comment