ක්‍රීඩා

IPL අවසන් මහා තරඟය අදයි

(UTV | ඩුබායි) –  ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ( IPL) අවසන් මහා තරඟය අද (10) පැවැත්වීමට නියමිතය.

ඒ මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතරය.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මීට පෙර අවස්ථා 3 කදී IPL කිරුළ හිමිකරගෙන ඇති අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අවසන් මහා තරඟයන් සඳහා තරඟ වදින පළමු අවස්ථාව මෙය වේ.

මුම්බායි කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ෂර්මා කටයුතු කරන අතර ෂියර්ස් අයියර් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

 

 

 

 

 

Related posts

එක්දින නායකත්වය උපුල් තරංගට ටෙස්ට් නායකත්වය චන්දිමාල්ට

Mohamed Dilsad

අපේ කාලයේ දේශපාලන හැප්පීම් තිබුණත් වගකීම වුණේ ක්‍රිකට්‌ ගහන එක – කුමාර් සංගක්‌කාර කියයි

Mohamed Dilsad

ක්‍රිකට් උණුසුමෙන් නව වසර අරඹන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment