ක්‍රීඩා

දකුණු අප්‍රිකාවට කඩුලු 5 ක ජයක්

(UTV | කොළඹ) – ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත් නුවරදී අද (30) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය.

එහිදී පන්දු 46 කට මුහුණදුන් ඩේවිඩ් මිලර් හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 59 ක් රැස්කරමින් දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

Related posts

මොහොමඩ් ෂාමිට වරෙන්තුවක්

Mohamed Dilsad

ලෙජන්ඩ්ස් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර T20 තරගයක්

Mohamed Dilsad

දෙවන 20යි විස්සේ විශේෂ අවස්ථා (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment