Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති සුබපතයි.

(UTV | කොළඹ) –

ආසියානු කුසලානය ජයග්‍රහණය කළ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් එක් කර තිබේ.

එම ජයග්‍රහණය ඔබේ අපරාජිත ගමන්මග, ඔබගේ දක්‍ෂතාවය, කැපවීම සහ කණ්ඩායම් හැඟීම පිළිබඳ සාක්ෂියක් බවත් ඔබ අපේ ජාතිය අභිමානයට පත් කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

சத்தோசவில் விற்பனை செய்யப்படும் பாஸ்மதி அரிசியில் சிக்கல் இல்லை – அமைச்சு

Mohamed Dilsad

Mexico trailer storing corpses angers residents

Mohamed Dilsad

කඩවත වෙඩි තැබීම ගැන හොයන්න කණ්ඩායම් 04 ක්

Mohamed Dilsad

Leave a Comment