දේශීය

කඩවත වෙඩි තැබීම ගැන හොයන්න කණ්ඩායම් 04 ක්

(UTV | කොළඹ) – කඩවත ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වැඩිදුර විමර්ශණ සදහා පොලිස් කණ්ඩායම් 04 ක් අනුයුක්ත කර ඇත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසනවා.

මෙම ඝාතනය සිදුව තිබුනේ ඊයේ රාත්‍රී කාලයේදියි.

සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ආරවුලක් මත සිදුවූ වෙඩි තැබීමක් වන්නට ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ.

Related posts

දුරකථන සංඥා කුලුනුවල බැටරි ගැලවූ හොරා

Mohamed Dilsad

කොන්දේසි මත ලැබෙන බූස්ටර් එන්නත

Mohamed Dilsad

පොලිස් කොස්තාපල් ඝාතනය පිළිබඳව දැඩි විමර්ශන

Mohamed Dilsad

Leave a Comment