ක්‍රීඩා

කාසියේ වාසිය බංගලාදේශයට

(UTV|කොළඹ) – බංග්ලාදේශයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරඟයේ කාසියේ වාසිය දිනූ බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.

තරඟය ඩකා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඇන්ජලෝ මැතිව්ස් සිම්බාබ්වේ සමඟ පැවති පළමු තරඟයේදී තුවාල ලැබීම නිසා ඉදිරි තරඟවලට සහභාගි නොවන අතර, අද තරඟයේදී කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ දිනේෂ් චන්දිමාල් විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බාබර් අසාම්ට පාකිස්තානයේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වය

Mohamed Dilsad

ලෝක ශූර මලල ක්‍රීඩක උසේන් බෝල්ටත් කොරෝනා

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමට තියුණු ජයක්

Mohamed Dilsad

Leave a Comment