ක්‍රීඩා

බාබර් අසාම්ට පාකිස්තානයේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වය

(UTV | පාකිස්තානය) – පාකිස්තාන කණ්ඩායමේ එක්දින සහ විස්සයි විස්ස නායකත්වයට එරට පිතිකරු බාබර් අසාම් පත් කර තිබේ.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ 2020/2021 තරඟ කාලසීමාවේදී ඔහුගේ නායකත්වය යටතේ එක් දින කණ්ඩායම තරඟ කරන බවයි.

එහි ටෙස්ට් නායකත්වය අසාර් අලීට හිමිවෙයි.

පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල්හක් සදහන් කළේ එය නිවැරදි තීරණයක් බවයි.

Related posts

විස්සයි – විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයෙන්ම ශ්‍රී ලංකාව ඉවත⁣ට

Editor O

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

තෙවැනි එක්දින තරඟයෙන් ඉන්දියාවට අන්ත පරාජයක් සමගින් ශ්‍රී ලංකාවට තරඟාවලියේ ජයග්‍රහණය

Editor O

Leave a Comment