ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

(UTV|බ්‍රිතාන්‍යය) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර අවසන් තරගයේ තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.

එම තරඟයේ කාසිය වාසිය හිමිවුණේ ශ්‍රි ලංකා කණ්ඩායමය. ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ඔවුන් තීරණය කර තිබේ.

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වෙයි.

ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර තරඟයත්, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර දිවා රාත්‍රී තරඟයත් අද(06) පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව පරදා ඉන්දියාවට කඩුලු තුනක ජයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ නායකයා කවුද?

Mohamed Dilsad

20-20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment