ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේ

(UTV| කොළඹ) –  පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේ පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

පාර්ලිමේන්තු සංකීර්ණයේදී පෙරවරු 9.30 ට පැවැත්වෙන මෙම රැස්වීමේදී ලබන සිකුරාදා විවාදයට ගැනීමට නියමිත ඉඩම් විශේෂ විධිවිධාන පනත පිළිබඳව අවධානය යොමු කෙරෙනු ඇත.

දැනට මෙම පනත සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත් වී ඇති බැවින් එම පනත් කෙටුම්පත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය නොපැවැත්වීම පිළිබඳව මෙහිදී සාකච්ජාවට ලක් කිරීමට නියමිතය.

ඉඩම් විශේෂ විධිවිධාන පනත සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය ලබන සිකුරාදා පැවැත්වීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපතිගේ නියෝජිතයින් කරුනානිධි බැලීමට යයි

Mohamed Dilsad

එජාප විශේෂ සාකච්ඡාවක් අද

Mohamed Dilsad

ඇල්පිටියේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

Leave a Comment