ප්‍රමුඛ පුවත 1

ඇල්පිටියේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

(UTV | කොළඹ) –  ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ සියළු ප්‍රචාරක කටයුතු අද (08) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.

ලබන සිකුරාදා ඡන්ද විමසීම පැවැත්වෙන අතර , ඒ සඳහා සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් ගණන 53,384 ක්.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 47 කදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර , එහිදී සභිකයින් 28 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිතයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් දෙදෙනා අධිකරණයට

Mohamed Dilsad

අපේක්ෂකයන් පිළිබඳව ප්‍රතිපත්තිමය සටනක් කල යුතුයි [VIDEO]

Mohamed Dilsad

බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

Mohamed Dilsad

Leave a Comment